වරදාන වරප්‍රසාදවලට කාන්තාවන් රැවටු යුගය වසන් බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ ආර්ථික පීඩනය හේතුවෙන් කාන්තාවන් බෙදීම් දේශපාලනයට ගොදුරු වී සිටි බවයි .

ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව එක්වෙමින් ඔහු මේ බව අවධරණය කළා .

https://www.vnews.lk/storage/2024/01/anura-full.mp3?_=1

WhatsApp Group

Skip to content