කාන්තාවන් භාවිත කරමින් ඡන්දය ලබාගැනීමට ඇතැම් පක්ෂ සිදුකරන සංදර්ශන අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම වැටුණු රට ගොඩනැගීමට නම් ජනතාවගේ නව පිබිදීමක් අත්‍යාවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content