කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගන බව ජාතික ජනබලවේගය පවසනවා.

සිය පක්ෂයේ ජයක්ග්‍රහණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි එම පක්ෂයේ විධායක කාරකසභික ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2024/02/TILVIN-SILVA-EDIT-01.mp3?_=1

මේ අතර අද දින උරුමය‘ ජාතික වැඩසටහන ඔස්සේ සිදු කිරීමට යන ඔප්පු ප්‍රධානය පිළිබදව ද ඒ මහතා මෙලෙස අදහස් පලකලා.

https://www.vnews.lk/storage/2024/02/TILVIN-SILVA-EDIT-02.mp3?_=2

 

WhatsApp Group

Skip to content