මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

රට තුල මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content