ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගුගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ ගුගල් සිතියමේ උපදෙස් අනුව කඩා වැටුණු පාලමක් මතින් රිය පැදවීමේදී තම ස්වාමීපුරුෂයා එම පාලම කඩා වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට චෝදනා කරමින්.

අදාළ පාලම වසර 09කට පෙර කඩා වැටුණු පාලමක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ පිළිබද ගුගල් සමාගමට බොහෝ දෙනෙකු දැනුම් දී තිබියදීත් ගුගල් සමාගමේ මාර්ග සිතියමේ නොසැලකිලිමත් උපදෙස් පිළිබද අවධාරණය කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content