කැළණිමුල්ල, වීදිය බණ්ඩාර මාවතේ දිනක් පමණ වයසැති පිරිමි බිළිඳු මළ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලීසිය පවසනවා.
ජලය බැස යන කාණුවක මළ සිරුර තිබෙන බව පොලීසිය සදහන් කළා.
එම මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමූ බව කියන යුවලක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.