මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවීල 39 දෙනකු රෝහල්ගත කළ බව පැවසෙනවා.

ගෑස් කාන්දුව සැලවුණු සැණින්ල ගිනි නිවන භට කණ්ඩායම් ගුවන් තොටුපොලට පැමිණි අතර ඔවුන් පසුව පැවැසුවේල රසායන විෂ කාන්දුවක් සිදුවී ඇති බවයි.

විෂ ආඝ්‍රාණය වී රෝගී වූවන්ගෙන් කැරකිල්ලල ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබුණු බවත්ල රෝහල්ගත කළ එම 39 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙනවා.

ගුවන් යානාවලට ගොඩවීමට පැමිණි මගීන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද සදහන්.

WhatsApp Group

Skip to content