කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. කලවාන පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි.

අදාළ සිසුවිය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බවත් මරණයට හේතුව මෙහෙත්ක් අනාවරණය වී නොමැති බව සඳහන්.

WhatsApp Group

Skip to content