ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබුණා.

ඒ ඇය අද කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

21 හැවිරිදි ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙම වෙඩි තැබීම සඳහා ඇය ආධාර අනුබල දී බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content