කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර, පසුගියදා නාඳුනන පිරිසක් විසින් ඇය වෙත මල් වඩමක් ද යවා ඇති බව සදහන් .

එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content