1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ පහත ක්‍රීඩාවන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

01. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය
02. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය
03. ශ්‍රී ලංකා මෝටර්රථ සම්මේලනය
04. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය

WhatsApp Group

Skip to content