මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරියේදී ඉතා දැඩි තීන්දු කිහිපයක් ගනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම තුලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/11/PRASANNA-RANATHUNGA-EDIT-.mp3?_=1

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට රජය මැදිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේදී අද මාධ්‍යවෙත අදහස් පල කරමින්.

https://www.vnews.lk/storage/2023/11/THISSA-ATHANAYAKA-EDITY.mp3?_=2

WhatsApp Group

Skip to content