ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්  ලබන 13 වනදා  ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පවසනවා.

මේ සඳහා පෞද්ගලික නීතිඥවරුන් පිරිසක් සම්බන්ධ කර ගන්නා බවද ඔහු සඳහන් කලා.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් යොමු කරන්නැයි විපක්ෂ තුළු මන්ත්‍රීවරුන් රැසක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව සදහන් .

WhatsApp Group

Skip to content