තම උපරිම දක්ෂතාවයන් දක්වමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග කණ්ඩායමක් ලෙස ජයගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ශංක පවසනවා .

ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/10/PATHUM-NISSANKA-EDIT.mp3?_=1

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි .

මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content