පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද  උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා

මේ වනවිට ගින්න පාලනය කර ඇති බව මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කළා.

WhatsApp Group

Skip to content