2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එළිදක්වා තිබෙනවා.

රන්වීර් සිං ගේ රංගනයෙන් හැඩවන මෙම ගීතය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රීතම් චක්‍රබොර්තියි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

Music – Pritam

Lyrics – Shloke Lal, Saaveri Verma

Singers – Pritam, Nakash Aziz, Sreerama Chandra, Amit Mishra, Jonita Gandhi, AKASA, Charan

Rap Written and Performed by – Charan

WhatsApp Group

Skip to content