ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටළු විසදීම සඳහා කේ.ටී.චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටළු පිළිබදව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලී සබි්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාවේ නිර්දේශවලට අනුකූලවයි මෙම නීති කෙටුම්පත සකසා ඇත්තේ.

WhatsApp Group

Skip to content