ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හෙට දිනය දක්වා කල් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශම්මි සිල්වා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content