කළුබෝවිල රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විශේෂ නිලධාරියෙකු රෝහල වෙත යොමු කර මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/WIJESOORIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content