ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති වර්ෂාව නිසා කුකුළේ ගඟ ජලාශයෙන් තත්පරයට ඝන අඩි 150ක ජල ධාරිතාවයක් වාන් දමන බවයි
වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව් සකුරා දිල්තාරා  පවසන්නේ.

මේ නිසා පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ

WhatsApp Group

Skip to content