බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් ‘කසිප්පු’ පරිභෝජනය 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බදු වැඩිකිරීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීමට සමගාමීව මධ්‍යසාර මිල සීග්‍රයෙන් ඉහළ ගිය බවයි.

එමෙන්ම නීතිවිරෝධි මත්පැන් වැටළිම් දිගින් දිගටම සිදු කර ඇති බව ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content