පක්ෂය හැර දමා ගිය සහ අලුතින් එක්වන සියලුදෙනාටම යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කවුරු කුමන පක්ෂයක් නිර්මාණය කළද ඉදිරියේදී ඒවාට පැවැත්මක් නොමැති බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content