කළුතර උතුර ප්‍රදේශයේ අද උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක ඇති නිවාස, සංචාරක නිවාඩු නිකේතන ඇතුළු අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

WhatsApp Group

Skip to content