මඩකලපුව කල්ලඩි පාලමේ කාන්තාවක් කලපුවට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. මඩකලපුව පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් සමග එක්ව සිදු කළ සොයා බැලීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

සිය දිවි හානිකර ගත් කාන්තාව 21 හැවිරිදි වියේ පසුවන මඩකලපුව, වන්ඩි ලේන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content