යාපනය පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ සවස අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනය කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රීරෝද රථයක්.

පොලිස් විමර්ශනයක් සදහා යමින් සිටින අතරතුරදියි ත්‍රීරෝද රථය මෙම අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරින් පොලිස් නිළධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නොතිබු අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථය කලපුවට පෙරළී තිබු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 

WhatsApp Group

Skip to content