2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇත.

එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බව සඳහන්.

WhatsApp Group

Skip to content