වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සදහා සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේ අදාළ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරු රෝහලෙන් ස්ථාන මාරුවීම් පවා ලබා ගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content