මෙරට කර්මාන්ත නගා සිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සදහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කම්කරු අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.

කර්මාන්ත සංවර්ධනය සදහා වන ජාතික ප්‍රතිපත්තියක් ද සකස් කර තිබෙනවා.

එය මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා යොමු කර ඇති බවයි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කළේ.

ආර්ථික ස්ථායිකරණය වර්ධනය කිරීම මෙහි මුලික අරමුණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content