ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

නාය යෑමට ලක් වූ ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා මෙම අදහස් පල කලා.

කෙසේනමුත් මෙම නායයෑම පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content