සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන ශතයක වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදීයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් 452ක් ලබා සිටිනවා.

WhatsApp Group

Skip to content