කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා.
ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්.

තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා තිබුණා.

මෙම තල්මසුන් අතරින් තුන් දෙනෙකු මියගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content