ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහය ලබා දෙන බව කඳුරට තරුණ හඬ සංවිධානය පවසනවා.

හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු සමීර මදුසංඛ මහතා පැවසුවේ වතුකරයේ තරුණ ප්‍රජාව ජාතික ජන බලවේගයට සහය දෙන බවයි.

වතුකරයේ තරුණ, තරුණියන්ගේ ගැටළුවලට සාධනිය විසදුම් ලබා දීමට කිසිදු පාලකයෙකු මේ වන තෙක් පියවර ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content