සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු හැටන් හැරල්ට් වතුයායේ නිවසක වැසිකිලියක සිරවී තිබෙනවා.

අද අලුයම මෙම කොටියා එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නල්ලතන්නිය වනජීවි නිලධාරීන්ට අදාළ කදුකර කොටියා පිළිබද දැනුම් දී තිබෙනවා.

මෙම වතුයායට නිරන්තරයෙන් කඳුකර කොටියන් පැමිණෙන බවයි අදාළ වතුයායේ ජනතාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content