2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අනුව පළමු කුඹල් පෙරහැර ලබන අගෝස්තු මස 10 වනදා ආරම්භ අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 15 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මීට අමතරව දහවල් පෙරහැර අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content