කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 23 දෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන තිබුණා .

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් ඊයේ දිනයේදී පලාගිය රැඳවියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ .

මෙලෙස රැදවියන් 50 දෙනෙකු පමණ එම පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බව ද වාර්තා වනවා .

 

WhatsApp Group

Skip to content