කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ .

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක් බව සඳහන්..

අනතුරින් පසු රියදුරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content