මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා .

එම තත්වය හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය දනුම් දෙන්නේ .

අදාළ කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී එම රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කලේ.

WhatsApp Group

Skip to content