කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව පිළිබද විවාදයේ අවසන් දිනය අදයි.

කතානායකවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙනඑනු ලැබුවා.

ඒ අනුව ඊට අදාළ විවාදය අද තෙවැනි දිනටත් පැවැත්වෙන අතර අද පස්වරු 04.30ට පමණ ඊට අදාළ විමසීම පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content