අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා.

ඊයේ දින දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර මෙහි තෙවනවර කියවීම එළඹෙන 19 වන දා දක්වා කල්තැබීමටයි එහිදි කටයුතු කරනු ලැබුවේ.

අද දින පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ 35 වන පොලිස්පතිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව 36 වන පොලිස්පතිවරයා පත් කිරීමට මෙතරම් කාලයක් ගනු ලබන්නේ ඇයිද යන්නයි.

https://www.vnews.lk/storage/2023/07/DALAS-EDIT.mp3?_=1

මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් දිනේෂ් ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/07/DINESH-GNAWARDANA-EDIT.mp3?_=2

මේ පිළිබදව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-3.mp3?_=3

WhatsApp Group

Skip to content