වත්මන් කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අයිතින් නැතිකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂයේ අයිතීන් රැක ගැනීමට සටන් කළ යුතුව ඇති බවයි.

රට වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කළ ද විපක්ෂයේ අදහස් නොසලකා හරින බවයි ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/DILAN-PERERA-01.mp3?_=1

අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/DILAN-PERERA-02.mp3?_=2

මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රටට අනාගතයේ අහිතකර ප්‍රතිවිපාක විදින්නට සිදුවනු ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/AJITH-NIWAD-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content