රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසා තැබීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අදින් ඇරඹුනා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා රැසක්
- ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 63%ක්
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් මි.මී. 75ට වඩා වැසි
- උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරඹයි
- නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට සිට
- සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස්
- යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනපති හමු වෙයි
- කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද