කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි.

ඊයේ රාත්‍රියේ පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

මේ අතර යාපනයේ සිට සෙල්ල කතරගම දක්වා වාර්ෂිකව සිදු කරන පාද යාත්‍රාව සදහා සහභාගී වන බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැළසීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බැතිමතුන්ට වෛද්‍ය පහසුකම්, ජීවිතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙනු ඇති.

 

WhatsApp Group

Skip to content