නෞකාවක් ගැටීමෙන් කඩාවටුනු ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එකිසත් ජනපද මුහුදු තීරයේ ඇති විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content