ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිලිබඳ අදහස් පළ කලා.

මේ සඳහා ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 5 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, එය නෛතිකව බලාත්මක වීම අදාළ නිවේදනය මගින් සිදු කෙරෙනවා.

 

WhatsApp Group

Skip to content