ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟයක් තවමත් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා.

ඒ අනුව ඖෂධ සහ ශල්‍ය උපකරණවල සියයට 20ත් – 30ත් අතර හිඟයක් පවතින බව ඒ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content