ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදබාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව අදාල ගැසට් නිවේදනයේ සඳහන් .

ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් , තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බව සදහන්.

WhatsApp Group

Skip to content