මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනු ලබනවා.

එම සංගමයේ සභාපති සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ආරම්භ කළ නව වැඩපිළිවෙල තුළින් රුපියල් බිලියන 16ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතිරි වන බවයි.

රවී කුමුදේශ් මහතා ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content