ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය සම්පුර්ණයෙන් බිද වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි වෛද්‍යවරුන් පැවසුවේ අදාළ ගැටළුවට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි.

මේ, අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා.

https://www.vnews.lk/storage/2023/06/ARIYARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content