ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර එය අද දිනයට පමණක් සීමා වන බවටයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content