ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ගොඩබාන විට වැඩි වූ මුදල සලකා බලා ලාභය හා මිල ප්‍රකාශයට පත් කරන බවයි.

එසේම ඇමරිකානු ඩොලරයක මිල වැඩිවන විට ඖෂධ මිල වැඩි නොවන ලෙසත්, ඩොලරයේ මිල අඩුවන විට පමණක් ඖෂධ මිල වැඩිවන ලෙසත් සලකා මෙම මිල සුත්‍රය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content